Jun 11, 2013

Sinhala SMS

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් හැම දේම දන්න සිංහලෙන් කියලා දෙන නිසා අද ඔබට ලබාදෙන්නේ  අපේම භාෂාවෙන් දන්න සිංහලෙන් කෙටි පණිවුඩ (SMS)යවන්න පුලුවන් මෘදුකාංගයක් වන Sinhala SMS   මෘදුකාංගයයි..  මේ සදහා මෙම Sinhala SMS මෘදුකාංගය පණිවිඩය යවන දුරකථනයේ හා ඵම පණිවිඩය ලබා ගන්නා දුරකථන දෙකෙහිම ස්ථාපනය කර තිබිය යුතුය.මෙහි වීශේෂය වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සිංහල සදහා සහය දැක්වීමක් අවශ්‍ය නොවීම හා   දුරකථනය රෑටි නොකල යුතු  වීමයි.

Sinhala SMS.apk [ 862 KB ] ගොනුව පහතින් බාගතකරගන්න...

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් FACEBOOK පිටුවට කැමැත්ත පල (Like) කර අපට සහයෝගය ලබාදෙන්න....
 FACEBOOK පිටුවට යාමට FACEBOOK යන තැන ක්ලික් කරන්න....