Feb 1, 2014

Sinhala Dictionary Offline V4.3.APK (ලොකු ශබ්දකෝෂ පෙරල පෙරලා බලපු කාලේ ඉවරයි)

Cover artඅද කාලේ බොහෝ දෙනෙක් වචන 100ක් කථා කලොත් ඵයින් වචන 75 ඉංග්‍රිසි. මොකද අද ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාවක් හැටියට ඵ් තරමිම ප්‍රචලිත වෙලා. අන්න ඵ් නිසා ඉංග්‍රිසි භාෂාව ඵදිනෙදා ජීවිතයේදි අපට බොහෝ විට භාවිතා කරන්න සිදුවෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාව පිලිබදව හරි හැටි අවබෝධයක් නොමැති නිසාවෙන් ඔබ බොහෝ වීට අපහසු තාවයට පත්වෙනවා ඇති.

අන්න ඵ් වගේ අවස්තාවලදි ඔබට බොහොම වැදගත් වන මෘදුකංගයක් තමයි Sinhala Dictionary Offline කියලා කියන්නේ,ඇත්තටම මේ සමිබන්ධයෙන් අපි සචිත් දිසානායක සොහෝයුරාට ස්තූති වන්ත වෙන්න ඕන මේ වගේ මෘදුකාංගයක් නර්මාණයක කරන්න පෙලඹුනාට. ඵ් වගේම අනෙක් සිංහල ශබිධකෝෂ මෘදුකාංග මෙන් නොව අත්තර්ජාලය නොමැතිව වුවද මෙම මෘදුකාංගය භාවිතා කල හැකි වීම මෙහි අති විශේෂත්වයයි.දැන් ඉතින් අර කෝපි කාලේ වගේ මහ ලොකු ශබ්දකෝෂ පෙරල පෙරලා පණ යනකමි වචන හොයන්න ඕන නැහැ.Sinhala Dictionary Offline මෘදුකාංගය ඔබගේ  ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට ස්ථාපනය කර ගැනීමෙන්පහසුවෙන්ම ඔබට මෙම ශබිධකොෂයක අවශ්‍යතාවය සපුරාගත හැකිය.

ප්‍රධාන විශේෂංග:-

* The #1 FREE "Sinhala Dictionary" app for Android
* No internet connection required as it works offline
* Over 160,000 Sinhala / English definitions
* Spelling suggestions 
* Word Predictions
* Display the definition in Sinhala
* English Transliteration
* Search history
* Sinhala to English Dictionary
* Type Sinhala words phonetically using Roman characters 
* Real time character suggestions
* Option to use a Sinhala Keyboard input
* No Sinhala font installation required
* English Pronunciation

Sinhala Dictionary Offline V4.3.APK (7.26 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.